banner-image

රැකියා අවස්ථා

මානව සම්පත් මෙහෙවර ප්‍රකාශය

අපගේ ආයතනික මෙහෙවර සහ දැක්ම සමඟ සමපාත වන සමාගමේ වර්ධනයට සහ එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශයෙන්ම්‍ය අවශ්‍ය වන අපගේ වැදගත්ම වත්කම මානව සම්පතයි. අප නිරන්තරයෙන්ම ඔවුන්ගෙ කුසලතා අගය කරන ධනාත්මක මානව සම්පත් සංවර්ධනයක සහ පුහුණුවක නිරත වි සිටිමු.
කළමනාකාරිත්වයේ අවධානය යොමු වන්නේ ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා වෘත්තීය සැලසුම් සමඟ මානව සම්පත් වත්කම් අඛණ්ඩව අගය කිරීමට කැපවීමක් පෙන්නුම් කිරීමයි.

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් ආයතනයෙහි බහු නිපුණතා ගුණාංග සහිත තරුණ උද්‍යෝගිමත් පුද්ගලයින් කණ්ඩායමක් හා සම්බන්ධ වීමට ඔබ කැමති නම්, ඔබ දක්ෂතා සහිත ධනාත්මක අභීත පෞරුෂයක් සමග අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදහස් කරන්නේනම් එන්න අප හා සම්බන්දවන්න.

වත්මන් රැකියා අවස්ථා

කනිෂ්ඨ විධායක/විධායක - අලෙවිකරණය
12 - 12 - 2022
රාජගිරිය
කනිෂ්ඨ විධායක/විධායක - අලෙවිකරණය
12 - 12 - 2022
රාජගිරිය

දැන්ම අයදුම් කරන්න.