banner-image

රන්සවිය රන් ණය

රන්සවිය රන් ණය

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සිය ප්‍රථම රන් උකස් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රදේශයේ විවෘත කිරීම පිළිබඳව ආඩම්බරයෙන් නිවේදනය කර සිටිමු. මෙම මධ්‍යස්ථානය පාරිභෝගිකයින්ට රත්‍රන් සුරක්ෂිතව උකස් කිරීමට සහ වඩාත් පහසු සේවා සැපයීමේ දිගුකාලීන අදහසින් ආරම්භ කරන ලදී. අප මධ්‍යස්ථානය රන් උකස් කර්මාන්තය පිළිබඳ දැනුමක් ඇති පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, මෙම සේවාව වඩාත් හොඳින් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට උපදෙස් ලබා ගත හැක. මෙම මධ්‍යස්ථානය අපගේ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අවශ්‍යය වේලවට සේවා සලසනු ඇතැයි අපි විශ්වාස කරමු.

ඔබගේ වටිනා ස්වර්ණාභරණ සඳහා ඉහළම වටිනාකම
ඔබට අවශ්‍ය වේලාවන්හිදී